දැනුවත් කිරීමේ පොත් පිංච සහ අත්පොත්
පාසල්, ප්‍රජා මට්ටමේ නායකයින්, දෙමව්පියන් සහ තරුණ පරපුර උදෙසා සකස් කරන ලද නිල දැනුවත් කිරීමේ ප්‍රකාශන සහ ප්‍රායෝගික අත්පොත්.
1 ලේඛන ප්‍රමාණයක් ඇත
PMD/BK/2025/01
PDF•634 KB
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” - සංකල්ප පත්‍රිකාව
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ "රටම එකට" ජාතික මෙහෙයුමේ දැක්ම, මෙහෙවර, උපායමාර්ගික අරමුණු සහ මෙහෙයුම් ව්‍යුහය ඇතුළත් නිල සංකල්ප පත්‍රිකාව.

