නිල ප්‍රකාශන සහ සම්පත් එකතුව
ජනාධිපති ලේකම් කාර්යාලය සහ රටම එකට මෙහෙයුම මගින් නිකුත් කෙරෙන සියලු මාධ්‍ය නිවේදන, අත්පොත්, ගැසට්, චක්‍රලේඛ සහ බාගත හැකි පෝරම එකම ස්ථානයකින්.
4 ලේඛන ප්‍රමාණයක් ඇත
PMD/MR/2026/02
PDF•247 KB
“රටම එකට” ජාතික මෙහෙයුමට වසරක් සම්පූර්ණ වීම හා සමගාමීව වැඩසටහන් රැසක්
“රටම එකට” ජාතික මෙහෙයුමට වසරක් සපිරීම නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳ නිල මාධ්‍ය නිවේදනය.
PMD/MR/2026/01
PDF•238 KB
'රටම එකට' ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ඒකාබද්ධ බහු-ආංශික ජාතික මෙහෙයුම ආරම්භ කිරීම පිළිබඳ නිල ප්රවෘත්ති නිවේදනය.
PS/ADA/Circular/13/2025
PDF•2.16 MB
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා ස්ථාපිත කිරීම
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා ස්ථාපිත කිරීම සහ ඒවායේ කාර්යභාරය පිළිබඳ චක්‍රලේඛය.
PMD/BK/2025/01
PDF•634 KB
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” - සංකල්ප පත්‍රිකාව
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ "රටම එකට" ජාතික මෙහෙයුමේ දැක්ම, මෙහෙවර, උපායමාර්ගික අරමුණු සහ මෙහෙයුම් ව්‍යුහය ඇතුළත් නිල සංකල්ප පත්‍රිකාව.

